Tuesday, April 15, 2025

General line - 0115112241

වගා නොකර ඇති ඉඩම් සම්බන්ධව රජයෙන් තීරණයක්



වගා නොකර තිබෙන ඉඩම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම වගා කළ යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

පොල්ගහවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළා.