Friday, March 28, 2025

General line - 0115112241

සඳකඩ පහනේ තියෙන්නේ මොනවද?



සඳකඩ පහනේ සිටින සතුන් කවුද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ, එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

සඳකඩ පහනේ සතුන් නිරූපිත හේතුව කුමක්ද? 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.