Monday, March 3, 2025

General line - 0115112241

රාමසාන් උපවාස සමය ඇරඹේ



මෙරට මුස්ලිම් ප්‍රජාව රාමසාන් උපවාස සමය අද අළුයම ආරම්භ කළා.      

ඒ අනුව දින 29ක් හෝ 30ක කාලයක් මුස්ලිම්වරුන් උපවාසය රකින බවයි මුනීර් මුලෆ්ෆර් මවුලවිතුමන් නෙත් නිවුස් වෙත පැවසුවේ.


රාමසාන් උපවාස සමය ගත කරන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.