ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරිය ඊට පෙර දිනයේද කොළඹ අධිකරණ සංකීර්ණය ඇතුළු තවත් අධිකරණ කිහිපයකට ගොස් එම ඝාතනය සැලසුම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේත් අනෙකුත් ක්ෂේත්‍රයන්වලත් මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>> කණින් කොණින්