ලබන 15 වනදා පැවැත්වීමට නියමිත රිලවුන් ඇතුළු සත්ත්ව විශේෂ කිහිපයක සමීක්‍ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කර ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා.
නෙත් නිවුස් සිව්වන මානය මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.