Thursday, April 10, 2025

General line - 0115112241

සියලුම දුම්රිය ස්ථානවල කාන්තා විවේකාගාර ස්ථාපිත කරන බව බිමල් කියයි



සියලුම ප්‍රධාන දුම්රිය ස්ථානවල කාන්තා විවේකාගාර ස්ථාපිත කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට ඊයේ එක්වෙමින්  ඔහු මේ බව කියා සිටියා. 


මේ, විවාදයට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.


මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වන අද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.