Sunday, March 9, 2025

General line - 0115112241

රුවන්වැලි මහ සෑ පින්බිමෙහි පැවැති මහා පට්ඨාන ධර්ම දේශනය සාර්ථකව අවසන්



අනුරාධපුර, රුවන්වැලි මහා සෑ පින් බිමේ පැවති මහා පට්ඨාන ධර්ම දේශනය අද අළුයම සාර්ථකව අවසන් වුණා.

මිණිපුර, අමාශාන්ති තපෝවනය සංවිධාන කළ එම ධර්ම දේශනය පූජනීය තපෝවනයේ රතන හිමියන් විසින් සිදු කරනු ලැබුවා.