හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් අධිකරණය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපළ පවරා ගැනීමට හැකියාව පවතින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
මෝදර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළා.