අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කටයුතු උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිත අතර පෙරවරු 10.30 සිට පස්වරු 06.00 දක්වා අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතයි.