එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙනවා.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කඩුවෙල මහනගර සභාවට ඇප තැන්පත් කිරීම සඳහා අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.