මෙම වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන අමාත්‍යංශය විසින්.
ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.