Sunday, April 13, 2025

General line - 0115112241

අයවැය කාරක සභා විවාදය 13 වන දිනය අද



අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 13 වන දිනය අදයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී අද විවාදයට ගැනෙනවා.

පාර්ලිමේන්තුව උදෑසන 09යි 30ට රැස්වීමට නියමිත අතර උදෑසන 10යි 30 සිට පස්වරු 06 දක්වා අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.