Saturday, May 3, 2025

General line - 0115112241

රිය අනතුරු නිසා මාස තුනකදී පුද්ගලයින් 431දෙනෙකුට දිවි අහිමිවෙයි



මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා මාරක රිය අනතුරු 412ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ එම රිය අනතුරුවලින් පුද්ගලයින් 431 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.