Saturday, May 3, 2025

General line - 0115112241

ජාත්‍යන්තර නිදහස් භාවනා මධ්‍යස්ථානය නමින් නව භාවනා පිළිබඳව කථිකාවක්



ජාත්‍යන්තර නිදහස් භාවනා මධ්‍යස්ථානය නමින් නව භාවනා පිළිබඳව කථිකාවක් දෙහිවල පර්චුන් පර්ල් හෝටල් රැස්වීම් ශාලාවේදී ඊයේ පැවැත් වුණා.

ඒ, ජාත්‍යන්තර බෝධි පදනමේ නිර්මාතෘ පූජ්‍ය අවිස්සාවේල්ලේ ශ්‍රී වජිරවංශ තිස්ස හිමිගේ සංකල්පයක් අනුවයි.