Sunday, April 13, 2025

General line - 0115112241

මිදිගම වෙඩි තැබීමක්



මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් අදාළ නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපක් වැදී ඇති අතර ජීවිත හානි කිහිවක් සිදුව නැහැ.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.