Tuesday, March 18, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි



අද දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ විය

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා ආරම්භ වූ අතර මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි පැවැත්වීමට නියමිතයි.

සජීවි විකාශය පහතින්