Tuesday, March 18, 2025

General line - 0115112241

මුස්ලිම් විවාහ නීතියට සංශෝධන ගෙන ඒම ගැන ආණ්ඩුව ස්ථාවරය පහදයි



අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 15 වන දිනය වන අද දිනයේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනා.

එම විවාදයට එක් වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විවාදයට එක් වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී තමන් සිදුකල ප්‍රකාශක් සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය මෙහිදී කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද එහිදී අදහස් පළ කළා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.