Saturday, May 3, 2025

General line - 0115112241

සාකච්ඡා අසාර්ථකයි - සෞඛ්‍ය වෘත්තිකයන් හෙට වර්ජනයේ



මුදල් අමාත්‍යංශ නිලධාරින් සමඟ අද පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදි හෙට උදෑසන 07.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.