Tuesday, March 18, 2025

General line - 0115112241

මාලිමාව නාමයෝජනා අත්සන් තබයි - විමල්ගේ පක්ෂයත් පුංචි ඡන්දයට

එන් ඒ ඩබ් නිරෝෂන්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් දේශපාලන පක්ෂ කිහිපයක අපේක්ෂකයින් අද නාම යෝජනාවලට අත්සන් තැබුවා.

ජාතික ජන බලවේගයේ නාම යෝජනා පත්‍ර අත්සන් තැබීම ආරම්භ වූයේ පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේදීයි.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද මෙවර පළාත් පාලන ආයතන බහුතරයකට තරග කරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.