සිය නිවස පරික්‍ෂා කිරීමට එරෙහිව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන අනුරාධා තෙන්නකෝන් මහත්මිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නිසි වරෙන්තුවක් ලබා ගැනීමකින් තොරව මෙම නිවස පරික්‍ෂා කළ බවයි.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී මත්පැන් බෝතල් 1,000කට වැඩි සංඛ්‍යාවක් සොයා ගත් බවයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.