අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය අදයි.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය දැන් පැවැත්වෙනවා.
මේ, ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.
විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.
සතොස ආයතනයේ නිලතල සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර එහි සජීවි දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.