මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේ අද පෙරවරුවේයි.
ඒ, 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළවයි.