Thursday, March 20, 2025

General line - 0115112241

පුංචි ඡන්දය දිනන්න මාලිමාවට පුළුවන්



එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීමට අපහසු වුවද එමගින් ආණ්ඩුවට පණිවිඩයක් ලබා දිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ආණ්ඩුව පත්වී කෙටි කලක් ගතවී ඇති බැවින් එහි වාසිය ජාතික ජන බලවේගයට හිමිවනු ඇති බවයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනය එක්වෙමින්.