Monday, April 14, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට දින නියම වෙයි



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මගින් මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම ඡන්ද විමසීම මැයි මස 06 වන අඟහරුවාදා දින පවත්වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ.