Friday, May 23, 2025

General line - 0115112241

පානදුර ගොරකපොල විද්‍යාරාජ මහ පිරිවෙන්පති පූජ්‍ය මාබොදලේ විජිතසේන හිමියෝ අපවත් වෙති



මහා විහාර වංශීක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික පානදුර ගොරකපොල විද්‍යාරාජ මහ පිරිවෙන්පති පූජ්‍ය මාබොදලේ විජිතසේන ස්වාමින් වහන්සේ අපවත්වී තිබෙනවා.