Friday, March 21, 2025

General line - 0115112241

ශූරයන්ගේ කුසලානය දිනා ගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත මුදල් ත්‍යාගයක්



ශූරයන්ගේ කුසලානය දිනා ගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත මුදල් ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එලෙස ප්‍රදානය කිරීමට තීරණය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 58ක් වන බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 200කට ආසන්න වනවා.