Sunday, April 13, 2025

General line - 0115112241

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස් වෙයි



පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ ඉල්ලා අස් වීමේ ලිපිය ඔහු වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.