Friday, March 21, 2025

General line - 0115112241

නාම යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම නිසා සජබ අධිකරණයට



පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය සූදානම් වනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අදාළ ගැටලු සම්බන්ධයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයද දැනුවත් කරන බවයි.