Monday, April 14, 2025

General line - 0115112241

හිරේට දාපු දේශබන්දු මානසිකව වැටිලා | රෑ කාලත් නෑ - කිසි කතාවකුත් නෑ



රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ    ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේත් අනෙකුත් ක්ෂේත්‍රවලත් මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 
 
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  >>>>>     කණින් කොණින්