Sunday, May 4, 2025

General line - 0115112241

ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතාට ඇප



ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා 

ඒ  ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මතයි 

තවද ගිනිඅවිය ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රෙල් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.