Monday, April 14, 2025

General line - 0115112241

පුංචි ආණ්ඩු රැසක බලය අල්ලන්න සජබ අපේක්‍ෂාවෙන්



එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන රැසක බලය අත්කර ගැනීමට සිය පක්ෂයට හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව මෙතනින් >>>> රතු කට්ට