Monday, April 14, 2025

General line - 0115112241

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසම හමුවට



දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අපේක්‍ෂක වියදම් සීමා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සඳහායි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.