Sunday, March 23, 2025

General line - 0115112241

අද ලෝක ජල දිනයයි



අද මාර්තු 22, ලෝක ජන දිනයයි. 

ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය. 

“ගැලැසියර් සංරක්ෂණය” 2025 වසරේ මේවර තේමාවයි

මිනිසාට ආහාර නොමැතිව මසකට වැඩි කාලයක් ජීවත්වන්නට හැකි නමුත් ජලය නොමැති ව ජීවත් විය හැක්කේ දින තුනක් තරම් කෙටි කාලයක් පමණි. 

ඒ තරම් සුරක්ෂිතභාවයක් සනිටුහන් කරමින් ජීවයේ පැවැත්ම සනාථ කරමින් ජලය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ හා එහි වැදගත්කම ලෝක ප්‍රජාවට සමීප කරවීම පිණිස 1992 දී රියෝ ද ජැනයිරෝ හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී යෝජනා කළ අතර එතැන් සිට් වාර්ෂිකව මාර්තු 22 දින ලෝක ජල දිනය ගෝලීයව සමරනු ලබයි.