බොක්සිං ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවිය.
බොක්සිං වළල්ල තුළ 'බිග් ජෝර්ජ්' ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක් වනවා.
1968 ඔලිම්පික් උළෙලේදී ඔහු ඔලිම්පික් රන් දිනාගැනීමට සමත්විය.
ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං දිවිය තුළ තරග 81කින් තරග 76ක්ම ජයග්‍රහණය කර තිබේ.
ෆෝමන් 1997 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන තිබුනා