Tuesday, April 1, 2025

General line - 0115112241

ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක කියයි .



මැතිවරණ කාලසීමාව තුළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා පැවසුවේ අස්වැසුම දීමනා ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් පවතින බවයි. 


මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පවතින ගැටලු නිරාකරණය කර සිය පක්ෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසන්නේ.