Wednesday, April 2, 2025

General line - 0115112241

 හිටපු ඇමති ටිරාන් සී අයි ඩී යට



හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

මේ වන විට ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.

ඒ, 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළවයි.

මේ වනවිට සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ මෙම සිද්ධියට අදාළවයි.