අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.
ආහාර වර්ග මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.