Wednesday, April 2, 2025

General line - 0115112241

ලාෆ් ගෑස් මිල ඉහළට

එන් ඒ ඩබ් නිරෝෂන්



අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,100ක්.

කිලෝ 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1645ක්.

Press Release Price Change LAUGFS Gas April 2025 2 by nethsound on Scribd