සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හරහා බිහිවූ ජයග්‍රාහකයින් 56 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම අද සිදු වුණා.
ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි අසංකා සමන්මලී ගුණසිංහ මහත්මිය.