Tuesday, May 20, 2025

General line - 0115112241

අපනයන ක්ෂේත්‍රය ආරක්‍ෂා කර ගැනීමට කළයුතු දේ ගැන විපක්ෂ නායක කියයි



මෙරට අපනයන ක්ෂේත්‍රය ආරක්‍ෂා කර ගැනීම සඳහා විශේෂ වෙළඳ නියෝජිතවරයෙකු පත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹදී පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියා.