Monday, April 7, 2025

General line - 0115112241

ලාභ ලැබීමට බිත්තරයක් අලෙවි කළ යුතු මිල නිෂ්පාදකයින් පෙන්වා දෙයි



වෙළඳපොළේ බිත්තරයක තොග මිල රුපියල් 38 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි නායක අසේල සම්පත් මහතා පැවසුවේ සියයට 18ක් දක්වා බදු ඉහළ දැමීමද ඊට බලපා ඇති බවයි.


සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.