Sunday, April 13, 2025

General line - 0115112241

ඉන්ධන පිරවුම්හල් අධීක්ෂණය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ



ඉන්ධන පිරවුම්හල් නියාමනය සහ අධීක්ෂණය කිරීම් සඳහා අවශ්‍ය පියවර සකස් කර ඇතත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ආනන්ද පාලිත මහතා පවසනවා. 

ඒ, නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් මෝටර් රථයකට ඉන්ධන ලබාදුන් බවට පවසා මුදල් ලබා ගැනීමට දරණ උත්සාහයකට අදාළව සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝවකට අදාළවයි.