අමෙරිකාව විසින් මෙරටට පැනවූ බදු සම්බන්ධයෙන් සොයා බැලීමට සර්ව පාර්ක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
ඒ පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදීයි.
සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී අදහස් පළ කළා.
මේ අතර ධාවනය නොවන ලංගම බස් රථ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළා.