Friday, May 23, 2025

General line - 0115112241

පොලිස් විශේෂ කාර්ය බලකායේ 82 වන මූලික පුහුණු පාඨමාලාවේ විසිර යාමේ උත්සවය



පොලිස් විශේෂ කාර්ය බලකායේ 82 වන මූලික පුහුණු පාඨමාලාවේ විසිර යාමේ උත්සවය ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය 

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද පුහුණු පාසලේදී

එහිදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 118 දෙනෙකු හා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 231 දෙනෙකු එදින විසිර යනු ලැබුවා 

එහි ජයාරූප කිහිපයක් පහතින්