අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.
මේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය.
නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් දේපළ හඳුනාගන්නේ කෙසේද?
නීත්‍යානුකූල නොවන අයුරින් අතීතයේදී උපයාගත් දේපළ දැන් පවරගන්න පුළුවන්ද? මේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය.