අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක වීම හරහා නීත්‍යානුකූලව උපයාගෙන ඇති වත්කම් එහි නියම හිමිකරුවෙකු නොමැති අවස්ථාවක වුවද රාජසන්තක කළ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය පවසනවා.
ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.
කිසියම් හෝ දේපළක් අපරාධයකින් උපයාගත් දේපළක්දැයි තහවුරු කර ගන්නේ කෙසේද?
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන ආයතන සම්බන්ධයෙන්ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය මෙහිදී අදහස් පළ කළා.