Sunday, April 13, 2025

General line - 0115112241

චාමරගේ සිද්ධිය ගැන රනිල් කතා කරයි

නිරෝෂන්



පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.