Friday, May 23, 2025

General line - 0115112241

වංචා දූෂණ අවම වුවත් එහි වාසිය ජනතාවට ලැබී නොමැති බව සජබ කියයි



දූෂණ, වංචා සහ නාස්තිය වත්මන් ආණ්ඩුව විසින් නවතා ඇති බව පැහැදිලි වුවද එහි වාසිය ජනතාවට හිමි වී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.