කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව තෙවන වරටත් සංවිධානය කරනු ලබන “සෙන්පති රන්මැලි සෑ වන්දනා” 2025 පිංකම් මාලාව මෙම මස 26 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ විද්‍යාලයීය ධර්මාචා©න් වහන්සේලා, ගුරුවරුන් හා බෞද්ධ සංගමයේ සාමාජිකයින්ගේ සගභාගීත්වයෙන් එම පිංකම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
එම පිංකම් හා එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවද ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවා.