Sunday, April 13, 2025

General line - 0115112241

සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කර ඇති බව ජනපති සමන්තුරේදී කියයි



සැමට සමානව නීතිය ක්‍රියාත්මක වන රටක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

සමන්තුරේ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. 


පලස්තීනයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.